කත්මන්ඩු අගනුවර බෝම්බ පිපිරීම් තුනක්

Monday, 27 May 2019 - 6:57

%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
නේපාලයේ - කත්මන්ඩු අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් තුනකින් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.

තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මාවෝවාදී කැරළිකරුවන් මෙම පිපිරීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.