යූ.එන්.පී. ජනපති අපේක්ෂකයා පක්ෂයෙන්මයි

Monday, 27 May 2019 - 7:03

%E0%B6%BA%E0%B7%96.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
පාක්ෂිකයන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ, මොණරාගල ඊයේ  (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.  

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩකවෙලදී අදහස් පළ කරමින් කියා සිටියේ පක්ෂයෙන් පිට කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බවයි.