මඩාටුගමදී පුපුරණ ද්‍රව්‍ය සමඟ ඇල්ලූ දෙදෙනා රිමාන්ඩ්

Monday, 27 May 2019 - 7:04

%E0%B6%B8%E0%B6%A9%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කැකිරාව - මඩාටුගම ඉස්ලාම් දේවස්ථානයක තිබී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කැකිරාව මහේ්ස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහ සගවා තිබූ ඉලෙක්ට්‍රොනික ඩෙටනේටරයක් ද ඊයේ ආරක්ෂක අංශවලට සොයා ගැනීමට හැකි වූයේ ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුවයි.

එම පුපුරණ ද්‍රව්‍යවලට අමතරව සැක කටයුතු පොත් කිහිපයක් ද සඟවා තිබියදී සොයාගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩාටුගම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලීසිය සදහන් කළේ.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More