දස පනතක් ඉදිරිපත් කරන බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි

Monday, 27 May 2019 - 12:50

%E0%B6%AF%E0%B7%83+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ඉදිරියේදී රාජ්‍ය නායකත්වය සඳහා ඉදිරිපත්වන්නන්ට දස පනතක් ඉදිරිපත් කරන බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සාමාජික මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ ඉදිරියේදි රටේ දේශපාලනය නිවැරදි මාවතකට ගෙන ඒමට භික්ෂු ප්‍රජාව ප්‍රබල සාධකයක් වනු ඇති බවයි.





හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More