බෝර 12හේ ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 28 May 2019 - 9:38

%E0%B6%B6%E0%B7%9D%E0%B6%BB+12%E0%B7%84%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මතුගම - මීගහතැන්න - පැලවත්ත නගරයේදී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12හේ ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබී එම ගිනි අවිය සඳහා භාවිත කරන පතොරොම් 4ක් ද සොයා ගත් බවයි.

සැකකරුවන් ත්‍රිරෝ්ද රථයකින් ගමන් කරමින් සිටියදියි ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More