තරුණ ජීවිතයක් අහිමිකළ ලොරි - යතුරුපැදි අනතුර

Tuesday, 28 May 2019 - 14:20

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB++%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+-+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
හොරණ - බැල්ලපිටිය ප්‍රදේශයේ ඊයේ (27) කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරිකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

යතුරපැදිය තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී  ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් අසාධ්‍ය තත්වයේ පසුවූ යතුරුපැදිකරු හොරණ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔහු මිය ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.