CCTV කැමරාවේ සටහන් වූ ජංගම දුරකථන සොරකම

Tuesday, 28 May 2019 - 15:37

CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
හැටන් නගරයේ පිහිටි පෞද්ගලික වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයෙකුගේ ජංගම දුරකථනයක් සොරාගෙන තිබෙනවා.

පසුගිය 25 වැනිදා මේ සොරකම සිදුව ඇතිබවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වෙළඳසැලේ හිමිකරු අද(28) දින පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරු සොයා හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර මෙම සොරකම සිදුවන ආකාරය වෙළඳසැලේ සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින්.