තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත වේ

Tuesday, 28 May 2019 - 16:12

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට රැස්වීමට නියමිතයි.

උදෑසන 8 ට ආරම්භ වන මෙම තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ.