එක්දරු පියෙකුට මරු කැඳවූ දුම්රිය අනතුර

Wednesday, 29 May 2019 - 9:28

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ සමුද්‍ර දේවි දුම්රියේ ගැටීමෙන් ඊයේ (28) රාත්‍රීයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අම්බලන්ගොඩ උරුවත්ත 87 වන කිලෝමීටර් කනුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, බටපොල, බටකැලේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු පියෙක්.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මුලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More