ආරක්‍ෂිත කැමරාවේ සටහන් වූ කිරි පිටි සොරකම

Wednesday, 29 May 2019 - 11:56

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
සුපිරි වෙළඳ සැල්වලට පැමිණෙන භාණ්ඩ සොරකම් කරන යුවලක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මොවුන් පසුගිය දිනක කොස්ගම ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකින් මිල අධික කිරි පිටි සොරා ගන්නා අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟයි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එහිදී එම යුවල කුඩා මෝටර් රථයකින් පැමිණ දරුවෙකු අතැතිව මෙම සොරකම් සිදු කරන ආකාරය මිගමුව ප්‍රදේශයේ වෙළඳ සැලකද CCTV කැමරාවවල සටහන්ව තිබෙනවා.

එම වීඩියෝ දර්ශන පහතින්,



හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More