පාසල් ළමයින් අතර ස්ථුලතාව ඉහළට

Thursday, 30 May 2019 - 7:21

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතරින් සැළකිය යුතු පිරිසක් ස්ථුලභාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

5 ශ්‍රේණියේ පාසල් සිසුන් 100 දෙනෙකුගෙන් හත්දෙනෙකුම ස්ථුලභාවයෙන් පෙළෙන අතර 10වන ශ්‍රේණියේ පාසල් සිසුන් 100 දෙනෙකුගෙන් පස් දෙනෙකු ස්ථුලභාවයට පත්වීමේ අවදානමක් පවතින බවයි එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

හෘදයාබාධ, අක්මාවේ රෝග, පරිවෘත්තිය පද්ධතියේ ගැටළු සහ අස්ථි පද්ධතියේ ගැටළු, මේ හේතුවෙන් ඇතිවිය හැකියි.  

කඩිනමින් මෙම තත්ත්වයට විසඳුම් ලබා නොදුනහොත් එය අනාගත ශ්‍රී ලංකාවේ සමාජ, සෞඛ්‍ය සහ ආර්ථීක ක්‍ෂේත්‍රයේ දැවෙන ගැටළුවක් බවට පත්වනු ඇති බවයි එම කාර්යාංශය තවදුරටත් කියා සිටියේ.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල
Friday, 07 August 2020 - 7:11

මහ මැතිවරණ‍යේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More