තණමල්විල - සූරියආර ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගනී

Thursday, 30 May 2019 - 8:04

%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+-+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%86%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තණමල්විල - සූරියආර - කුමාරගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හිමිකරුවෙකු නොමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේ විදුලි ඩෙටනේටර් 1 ක්, බයිසිකල් බෝල ග්‍රෑම් 195 ක් අඩංගු පාර්සල් එකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 50 ක්, ඇමෝනියා නයිට්‍රේට් ග්‍රෑම් 215ක්, ගිනි පෙට්ටි 10 ක්, වයර් ඇතුලූ ද්‍රව්‍ය රැසක් ඊයේ මෙලෙස සොයාගෙන ඇති බවයි.