ත්‍රී රෝද රථ දෙකක් ගැටෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි

Thursday, 30 May 2019 - 12:30

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ත්‍රිරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

කෙසේ වෙතත් එම අනතුර සිදුව අවස්ථාවේ එක් ත්‍රිරෝද රථයක් ඉතා සෙමෙන් ධාවනය වීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැලකී යනවා.

කෙසේ වෙතත් එහිදී කිහිප දෙනෙකු බිම ඇදවැටෙන අතර ඉන් එක් ත්‍රිරෝද රථයක ගමන්කරමින් සිටි මගියෙකු අනතුර සිදුවන මොහොතේ ඇසිල්ලකින් ඉන් ඉවතට පනින්නේ සියල්ලන් පුදුමයට පත්කරමින්.

එම අනතුර සිදුවන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.