අසාද් සාලිගේ වාහනයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Thursday, 30 May 2019 - 12:52

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි නියමිත ක්‍රමවේදයට පරිබාහිරව යමින් අධිසුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගැනීමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණීලි කරන බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොට්ටාව ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

ගොයමට වඩා වල් පැලවෙන අක්මීමන කුඹුරු (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:55

ගාල්ල - අක්මීමන ආදී ප්‍රදේශවල කුඹුරු ගොවීන් මුහුණු දී ඇති... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More