කථානායකට ස්වාධින වන්නැයි දිනේෂ් කියයි

Thursday, 30 May 2019 - 12:57

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන්නැයි  මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කථානායක කරූ ජයසූරියගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින්.