රටට අහිතකර ගිවිසුම්වලට මහ නාහිමිවරුන්ගේ විරෝධය

Friday, 31 May 2019 - 7:41

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
රටට අහිතකර වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත්, මහා සංඝරත්නය ලෙස තමන් එයට විරුද්ධ වන බව මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.

වේයන්ගොඩ - කුරීකොටුව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රත්න ශ්‍රී භික්ෂු විවේකාශ්‍රමය සඟ සතුකොට පූජා කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් මල්වතු අනු නා හිමියන් මේ බව සඳහන් කළා.






රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More