ජනාධිපතිවරණයට මැතිවරණ කොමිසම සුදානම්

Saturday, 01 June 2019 - 12:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
නොවැම්බර් මස 15ත්,දෙසැම්බර් මස 7ත් අතර කාලයේ මැතිවරණය කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (01) උදෑසන මොරටුව ප්‍රදේශයේ පැවති ජන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන්  අනතුරුවයි.