බදියුදීන් ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව දිගම්බරම් කියයි

Sunday, 02 June 2019 - 7:52

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදයට උදව් කරන  ඕනෑම අයෙකුට උපරිම දඩුවම් ලබාදිය යුතු බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.

තලවකැලේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවතින චෝදනා පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඒවා ඔප්පු වන්නේ නම් දඩුවම් ලබාදිය යුතු බවයි.