අලුත් දළඹුවා ගැන බිය නොවන්නැයි ගොවීන්ට උපදෙස්

Sunday, 02 June 2019 - 8:33

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%85%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
වී වගාවට හානි කරමින් පැතිර යන දළඹු විශේෂය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා.

ශ්‍රී ලංකාව තුළ මීට පෙර ද කරල් කපන දළඹුවා නමින් හඳුන්වන අදාළ දළඹු විශේෂය වාර්තා වී තිබූ අතර, මෙවර එහි ගහනය යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

 එමෙන්ම, අදාළ දළඹු උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමග එක්ව ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියා.


හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More