අගමැති - විපක්ෂ නායක හමුවක් හෙට

Sunday, 02 June 2019 - 19:06

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හෙට (03) දිනයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයින් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන පැකේජයක් ලබාදීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.