ඉවත්වූ මුස්ලිම් ඇමතිවරුන් අදත් පරණ ආසනවල - ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංග විවාදය - ජූලි 9 සහ 10

Tuesday, 04 June 2019 - 19:35

%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+-+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+9+%E0%B7%83%E0%B7%84+10
පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව ඊයේ අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළත්, ඔවුන් අද සභා ගර්භයේ පැරණි අසුන්වලම රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කළ අතර, එහිදී මූලාසනය ප්‍රකාශ කළේ ඔවුන් ඉවත්වූ බවට මෙතෙක් ජනාධිපති කාර්යාලයෙන් නිල දැනුම්දීමක් නොලැබුණු නිසා පසුපෙළ අසුන් වෙන් නොකළ බවයි.

මේ අතර ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජූලි 9 සහ 10 විවාදයට ගැනීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පළවූ බව සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More