ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

Wednesday, 05 June 2019 - 13:00

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සදහා සහය ලබාදෙන බව  ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබදව අමාත්‍ය පීටර් ඩට්න් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති හමුවකදීයි.

එමෙන්ම, ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහා සිය සම්පූර්ණ සහය ලබාදෙන බවයි එහිදී ඔහු සදහන් කර ඇත්තේ.

මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදුකරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාර වැළැක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.