බලපත් නොමැතිව මැණික් ගැරූ පුද්ගලයෙකු බගවන්තලාවේදී අල්ලයි

Thursday, 06 June 2019 - 9:56

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයෙකු බගවන්තලාව - සෙන්විජයන්ස් වතුයායේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු 55 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු පසුව පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ ලබන 11 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙනී සිටින ලෙස දන්වමින්.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More