බුදුදහම ආරක්ෂා කළ යුතුයි - ඇමති චම්පික

Thursday, 06 June 2019 - 13:06

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A
මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් පළ කළ අදහස් පිළිබඳව ගරු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා සිදුකළ උපවාසය රංගනයක් පමණක් ද බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර මෙරට තුළ බුදු දහම ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ප්‍රතිසංස්කරණය කළ යටිනුවර - දොඩංවල - ශ්‍රී නාථ දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය දෙන හැටි (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:37

හෙට පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත්, ඡන්ද පොළට... Read More