මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

Thursday, 06 June 2019 - 16:23

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ දිගනතැන්න පාලම අසලදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

අද දහවල් බණ්ඩාරවෙල සිට වැලිමඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ රියදුරා පමණක් වන අතර ඔහුට හානියක් සිදුවී නැහැ.

මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මාර්ගයේ පැවති ලිස්සන සුලු ස්වභාවය හේතුවෙන් මෝටර් රථය අනතුරට ලක්වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.






රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More