ශ්‍රී ලංකාව බෞද්ධ රටක් - වරදට සමාව ගන්නා බව එජාප ඇමතිවරයෙක් කියයි

Friday, 07 June 2019 - 7:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවට විවාදයක් නොමැති බවත්, කිසියම් වරදක් වී ඇත්නම් සමාව ගැනීමට සූදානම් බව අමාත්‍ය පී.හැරිසන් පවසනවා.

අනුරාධපුර - නොච්චියාගම ප්‍රදේශයේදී ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.