මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දින නියම කෙරේ

Friday, 07 June 2019 - 16:04

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයට දින නියම කර තිබෙනවා.

2019 ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කර ඇත්තේ මෙවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 2 වනදා සිදුකරන බවයි.

පළමු කුඹල් පෙරහර අගෝස්තු 5 වනදා වීථි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු 10 වනදායි.

අගෝස්තු 14 වනදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

ගොයමට වඩා වල් පැලවෙන අක්මීමන කුඹුරු (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:55

ගාල්ල - අක්මීමන ආදී ප්‍රදේශවල කුඹුරු ගොවීන් මුහුණු දී ඇති... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More