ඉන්දීය අත්අඩංගුවේ පසුවූ මෙරට ධීවරයින් තිස් දෙදෙනෙකුට නිදහස

Monday, 10 June 2019 - 7:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්දෙදෙනෙකු නිදහස් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම තීරණයට එළඹ ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂ පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

ඉන්දීය මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් මොවුන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනුනු අතර, ඉදිරි දින කිහිපය තුළ මෙම ධීවරයින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More