පිටකොටුවේදී පුද්ගලයෙකු ගසක එල්ලී මිය යයි

Monday, 10 June 2019 - 17:26

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පිටකොටුව - කැළෑපොළ පිටුපස දුම්රිය ගබඩාව ආසන්නයේ ගසක එල්ලී සිය දිවි හානි කර ගත් පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දුම්රිය මගියෙකුගෙන් ලද තොරතුරක් මත අද දහවල් මෙම මළ සිරුර සොයා ගත් බවයි.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.