ජවිපෙන් ජනතා ව්‍යාපාරයක අපේක්ෂකයෙක්

Monday, 10 June 2019 - 18:32

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහජන ව්‍යාපාරයක ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.