බදියුදීන්, සාලි සහ හිස්බුල්ලා අත්අඩංගුවට ගන්න - දංකොටුව නගරයේ විරෝ්ධතාවක්

Monday, 10 June 2019 - 18:37

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාද් බදියුදීන්, මුජිබර් රහුමාන් සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි මෙන්ම එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට අත්අඩංගුවට ගන්නා ලෙසට බල කරමින් අද දංකොටුව නගරයේ විරෝධතාවක් පැවැත්වුණා.

ජාතික නිදහස් පෙරමුණ විසින් අදාළ විරෝධතාව සංවිධානය කර තිබූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කෙරුණා.

ඒ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුණුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ඇතුළු සිංහලේ සංවිධානය විසින්.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More