කරූ, සූදානම ගැන කියයි

Sunday, 16 June 2019 - 13:01

%E0%B6%9A%E0%B6%BB%E0%B7%96%2C+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳ සළකා බැලීමට තමා සූදානම් බව කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, BBC සන්දේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපති ධුර අපේ්ක්ෂකත්වය පක්ෂයේ වෙනත් සාමාජිකයෙකුට ලබාදීමේ සූදානමක් ඇත්නම් එය උදුරා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි එහිදී කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More

Sunday, 05 July 2020 - 11:04

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන බත්තරමුල්ලේ... Read More

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:07

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පොලීසිය අත්අඩංගුවට... Read More