හෙට වව්නියාවට පැය 8 ක් ජල සැපයුම අත්හිටුවයි

Tuesday, 18 June 2019 - 15:30

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වව්නියාව නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට හෙට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

වව්නියාව ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සපයන නල මාර්ගය ප්‍රධාන ජලනල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

ඒ අනුව, හෙට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


ඉන්දියාවෙන් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයින් 24,000ක් - රුසියාවත් අභිබවන ලකුණු
Sunday, 05 July 2020 - 12:57

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

වැල්ලවත්තේ  රෙදි පිළි අලෙවි සැලක ගින්නක්
Sunday, 05 July 2020 - 12:41

වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.... Read More

මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More