පලුගස්වැවදී මීනගයා දුම්රියේ අලි දෙදෙනෙකු ගැටේ

Monday, 24 June 2019 - 7:25

%E0%B6%B4%E0%B6%BD%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
උතුරු මාර්ගයේ පලූගස්වැව ප්‍රදේශයේදී මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙහි වන අලින් දෙදෙනෙකු ගැටී තිබෙනවා.

ඉන් එක් අලියෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර, අනෙක් අලියා පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැහැ.  

මෙම අනතුර හේතුවෙන් ඊයේ රාත්‍රි හතට කොළඹ - කොටුවේ සිට මඩකලපුව බලා ගමන් ආරම්භ කළ දුම්රිය පැය එකහමාරකට අධික කාලයක් ප්‍රමාදවී ධාවනය වූ බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More