ත්‍රිකුණාමලයේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Monday, 24 June 2019 - 7:27

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ පුඩවෙයිකට්ටු පාලම ආසන්නයේදී යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනා මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 18 ක් සහ 28 ක් වයසැති මදුරන්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මොවුන් ත්‍රිකුණාමලය දෙසට ගමන් කර ඇති අතර, මළසිරුරු කුච්චවේලි රෝහලේ තැන්පත් කර තිබෙනවා.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More