Update : යාල්දේවී දුම්රියේ හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළුන් පහක් මරුට (ඡායාරූප)

Tuesday, 25 June 2019 - 14:37

Update+%3A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චි යුද හමුදා රෝහලට අයත් ට්‍රක් රථයක්, කිලිනොච්චිය 55 හන්දියේදී යාල්දේවී දුම්රියේ ගැටී සෙබළුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජලය ගෙන ඒමට ගිය එම ට්‍රක් රථය දුම්රිය හරස් මාර්ගයකදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සෙබළුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.



Update : Tuesday, June 25, 2019

rnrnrnrn

(ඡායාරූප - මාධව කුලසූරිය)

යාල්දේවී දුම්රියේ හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළුන් හතරක් මරුට

කිලිනොච්චිය යුද හමුදා ට්‍රක් රථයක්, යාල් දේවි දුම්රියේ ගැටී හමුදාවේ සෙබළුන් හතර දෙනෙක් මරුණුවට පත්ව තිබෙනවා.

තවත් හමුදා සෙබළුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

(ඡායාරූප - මාධව කුලසූරිය)


ඉන්දියාවෙන් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයින් 24,000ක් - රුසියාවත් අභිබවන ලකුණු
Sunday, 05 July 2020 - 12:57

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

වැල්ලවත්තේ  රෙදි පිළි අලෙවි සැලක ගින්නක්
Sunday, 05 July 2020 - 12:41

වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.... Read More

මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More