කෝටි 5කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 11 July 2019 - 15:48

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදෙස් රටවලින් භාණ්ඩ ගෙන්වන ධනවත් ව්‍යාපාරිකයෙකු බව පවසමින් රජයේ ඉහළ පෙලේ නිලධාරින්ගේ රුපියල් කෝටි 5 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ගාල්ල පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගාල්ල - මාගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

තමා අඩු මිලට මෝටර් රථ ගෙන්වා අලෙවි කරන්නෙකු බවට පවසමින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ද මුදල් වංචා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.