දැයම එක රොදකට යන්න තේමා කරගත් සියනෑවේ බොදු මහා සමුළුව

Sunday, 14 July 2019 - 21:26

%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80
සියනෑවේ මහා බොදු සමුළුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ඒ, වේයන්ගොඩ ගනේකන්ද විහාරස්ථානයේදී.

දැයම එක රොදකට යන්න තේමා කරගත් සියනෑවේ මහා බොදු සමුළුව අද පස්වරුවේ වේයන්ගොඩ ගනේකන්ද විහාරස්ථානයේදී පැවැත්වුණා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටියා.






සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා - අගමැති
Sunday, 05 July 2020 - 17:31

දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති... Read More

හෙරොයින් සමඟින් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 17:12

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු හෙරොයින් ග්‍රෑම්... Read More

හිටපු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
Sunday, 05 July 2020 - 16:16

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අශෝක වඩිගමන්ගාව රිය... Read More