පානදුර උතුර ඕ.අයි.සී.ගේ වැඩ තහනම්

Monday, 15 July 2019 - 15:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%95.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී - 56 ගිනි අවි දෙකක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව එහි ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ඒ ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්වයි. මෙම ගිනි අවි දෙක අස්ථානගතවී ඇති බව වාර්තා වුණේ පසුගිය 6 වනදායි.


ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ඇති බවට සැකකළ අයගේ PCR වාර්තා එයි
Sunday, 05 July 2020 - 19:54

කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා අසාදනය වී ඇති බවට... Read More

බලය බෙදීම ආරක්ෂා කරන බව සජිත් කියයි (වීඩියෝ)
Sunday, 05 July 2020 - 19:32

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ... Read More

කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකට (වීඩියෝ)
Sunday, 05 July 2020 - 19:09

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More