පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් හමුවෙයි - සැකපිට 4ක් අත්අඩංගුවට

Monday, 15 July 2019 - 21:07

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%A9%E0%B7%99%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+290%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පිළියන්දල හැඩිගම නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවසේ හිමිකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා සමඟ මෙම ඩෙටනේටර් ඔවුන්ට ගෙනවිත් දුන් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.


විජයකලාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)
Sunday, 05 July 2020 - 20:06

උතුරට එල්.ටී.ටී.ඊ. සමයේ පැවති පරිපාලනයක් නැවත අවශ්‍ය බව හිටපු... Read More

ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ඇති බවට සැකකළ අයගේ PCR වාර්තා එයි
Sunday, 05 July 2020 - 19:54

කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා අසාදනය වී ඇති බවට... Read More

බලය බෙදීම ආරක්ෂා කරන බව සජිත් කියයි (වීඩියෝ)
Sunday, 05 July 2020 - 19:32

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ... Read More