රජුන් තැනූ මහනුවර උමඟ, ප්‍රතිසංස්කරණයට

Tuesday, 16 July 2019 - 7:38

%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මහනුවර නගරයේ සහ ඒ අවට ගං වතුර පාලනය කිරීම සඳහා රජුන් තැනූ භූ ගත වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතියක් මගින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇති මෙම භූ ගත වැසි ජල උමඟ වසර 200කටත් වඩා පැරණි බවටයි වාර්තා වන්නේ.

දැනට දැඩි ලෙස අබලන් වී ඇති එම උමගේ සියළු ප්‍රතිසංස්කරණ ලබන වසරේ අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට නියමිතයි.



මහමැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ
Monday, 13 July 2020 - 10:17

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර මේ... Read More

\'අංගෝඩා ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලේරියාවෙදී අත්අඩංගුවට
Monday, 13 July 2020 - 10:09

පාතාල සාමාජිකයෙක් වන \'අංගෝඩා ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලේරියාවෙදී... Read More

උණවටුන උප දුම්රිය ස්ථානය අද දිනයේ තාවකාලිකව වැසේ
Monday, 13 July 2020 - 10:08

උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දැමීමට... Read More