දොඩංගොඩ සූදුපොළක් වැටලීමට ගිය පොලීසියට පහරදීමක්

Tuesday, 16 July 2019 - 17:40

%E0%B6%AF%E0%B7%9C%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දොඩංගොඩ - බෝඹුවල - තිත්තගොඩැල්ල ප්‍රදේශයේ සූදුපොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරීන් සූදු පොළ වැටලීමේදි එහි සිටි පිරිස පලාගොස් ඇති අතර, එම ස්ථානයේ තිබූ යතුරුපැදියක් පොලිස් භාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදියි පැමිණි පිරිසක් පොලීසියට පහරදී  ඇත්තේ.

එහිදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල් රියදුරෙකු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි.


සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා - අගමැති
Sunday, 05 July 2020 - 17:31

දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති... Read More

හෙරොයින් සමඟින් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 17:12

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු හෙරොයින් ග්‍රෑම්... Read More

හිටපු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
Sunday, 05 July 2020 - 16:16

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අශෝක වඩිගමන්ගාව රිය... Read More