බුද්ධශාසන ඇමතිත් රන්ජන්ට දොස් කියයි

Tuesday, 16 July 2019 - 18:44

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව - සෝමාවතී රජමහා විහාරස්ථානයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ සම්බන්ධයෙන් ලබන සඳුදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදිද සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



මහමැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ
Monday, 13 July 2020 - 10:17

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර මේ... Read More

\'අංගොඩ ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලේරියාවෙදී අත්අඩංගුවට
Monday, 13 July 2020 - 10:09

පාතාල සාමාජිකයෙක් වන \'අංගොඩ ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලේරියාවෙදී... Read More

උණවටුන උප දුම්රිය ස්ථානය අද දිනයේ තාවකාලිකව වැසේ
Monday, 13 July 2020 - 10:08

උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දැමීමට... Read More