වාසුගෙන් කොන්දේසියක්

Saturday, 20 July 2019 - 19:27

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යෝජනා කරන අපේක්ෂකයන්ගෙන් අයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ නම් පමණක් ඔහුට සහයෝගය ලබා දෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.



පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More

නියොමාල් රංගජීව සමාව අයදී
Saturday, 11 July 2020 - 15:04

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ මාධ්‍යවේදියෙකුට... Read More