බුද්ධි අංශ ප්‍රතිසංවිධානයකට ආණ්ඩුව සැරසේ

Sunday, 21 July 2019 - 19:16

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

97 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට මාතරදී අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එංගලන්තයේ ද ආරක්ෂක නීති සංශෝධනයට ද ලක්ව ඇති බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ සාක්ෂි පොලිසිය විසින් මේවන විටත් නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෙට්ටිපොල නගරයේ පැවති උත්සවයකට එක්වෙමින්.

පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව හෙට්ටිපොල නගරයේ ඉදිකළ නව සතිපොළ විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා.



ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More