චන්ද්‍රයාන්, සඳ බලා සාර්ථකව නික්මේ

Monday, 22 July 2019 - 19:03

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B3+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A
සඳ ජය ගැනීමට ඉන්දියාව දරණ තවත් ප්‍රයත්නයක් ලෙස චන්ද්‍රයාන් දෙක අභ්‍යාවකාශ යානය ආන්ද්‍ර - ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොටා ගනන මධ්‍යස්ථානයෙන් අද පස්වරුවේ සාර්ථක ලෙස උඩුගුවන බලා නික්මුණා.

ටොන් 640ක දැවැන්ත රොකට්ටුවක් මගින් පෘථිවි කක්ෂයට යොමු කළ චන්ද්‍රයාන් දෙක, දින 23ක් උඩු ගුවනේ සැරිසැරීමෙන් අනතුරුවයි චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වනු ඇත්තේ.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් ඉන්දියාව චන්ද්‍රයා වෙත අභ්‍යාකාශ යානයක් මෘදු ලෙස ගොඩ බැස්ස වූ 4 වන රට බවට පත්වනවා.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More