සංගා, මහේල ඇතුළු ක්‍රිකට් ප්‍රවීනයන්ගේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

Tuesday, 23 July 2019 - 7:38

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය අද පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්.

ඊට අදාළ යෝජනාවයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.

අදාළ යෝජනාව සති දෙකකින් පමණ පසු පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කර ගැනීමෙන් අනතුරුව අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතයි.


සියළු පක්ෂ සහ නායකයන් එක්ව කටයුතු කිරීමට සූදානම් - රනිල් (වීඩියෝ)
Sunday, 05 July 2020 - 20:11

ඉදිරියේදී පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ... Read More

විජයකලාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)
Sunday, 05 July 2020 - 20:06

උතුරට එල්.ටී.ටී.ඊ. සමයේ පැවති පරිපාලනයක් නැවත අවශ්‍ය බව හිටපු... Read More

ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ඇති බවට සැකකළ අයගේ PCR වාර්තා එයි
Sunday, 05 July 2020 - 19:54

කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා අසාදනය වී ඇති බවට... Read More