උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන්

Tuesday, 23 July 2019 - 9:16

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර හෙට සිට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

පසුගිය දින කිහිපය තුළ පැවති තැපැල් වර්ජනයත් සමඟ ප්‍රවේශ පත්‍ර අයදුම්කරුවන් වෙත ලැබීමේ ප්‍රමාදයක් පවතින බැවින් මෙම පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අඅඅගාදැබැඑිගකන වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කොට අදාළ විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.


ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ඇති බවට සැකකළ අයගේ PCR වාර්තා එයි
Sunday, 05 July 2020 - 19:54

කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා අසාදනය වී ඇති බවට... Read More

බලය බෙදීම ආරක්ෂා කරන බව සජිත් කියයි (වීඩියෝ)
Sunday, 05 July 2020 - 19:32

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ... Read More

කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකට (වීඩියෝ)
Sunday, 05 July 2020 - 19:09

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More