ටී - 56 උණ්ඩ සමඟ තුන් දෙනෙකු එරාවූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට

Tuesday, 23 July 2019 - 11:02

%E0%B6%A7%E0%B7%93+-+56+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මඩකලපුව - එරාවූර් - අත්තිපට්ටි ප්‍රදේශයේදී සැක කටයුතු අන්දමින් නිවසක රැදී සිටි පුද්ගලයින් තුන් දෙනෙකු ටී - 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 16ක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී කඩුවක් ද සොයා ගත් බවයි. 24, 25 සහ 30 හැවිරිදි මෙම සැකකරුවන් අද එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


CID අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන් 11 දෙනා අධිකරණයට
Thursday, 02 July 2020 - 15:46

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More