යහපත් ආර්ථිකයක් ගොඩනැගීම අරමුණයි - ජනපති

Tuesday, 23 July 2019 - 12:47

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ග්‍රාමීය දුගීභාවය තුරන් කර යහපත් ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පාසල් දරුවන්ට දියර කිරි පැකට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට රත්නපුර - නිවිතිගල - කජුගස්වත්ත - ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.



 



කොරෝනා ආසාදනය වූ තවත් 18 දෙනෙකු සුවය ලබයි
Sunday, 05 July 2020 - 19:03

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 18 දෙනෙකු සුවය... Read More

'බත්තරමුල්ලේ බන්ටි' රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
Sunday, 05 July 2020 - 18:37

අත්අඩංගුවට ගැනුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Sunday, 05 July 2020 - 18:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More